Mal Pita Mal
Amal Perera
3:21විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසැලේ ලඳුනේ මා දකිනා සිහිනේ හද සැලුනා විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසැලේ ඈත නීල අහසේ පාට දේදුනු දහසක් පායාලා වාගෙ ජීවිතේ සැණකෙලියක් වාගේ ඒ ආදරේ විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසැලේ දෑසෙ සිහින රේඛා කීවෙ නෑසූ රහසක් කොඳුරාලා මාගෙ ජීවිතේ මල් උයනක් වාගේ ඒ ආදරේ විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසැලේ ලඳුනේ මා දකිනා සිහිනේ හද සැලුනා විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසැලේ