Eka Wassak (Feat. Yashvin Senanayake)
Amarsha Tissera
2:39පෝයදා පායනා පුන්සඳේ රැස් දිහා කඩුපුල් මලක් සේම මා බලාන සිටියා ආදරේ ඉල්ලලා ඇයදුම් කල ඔබ ගැනම සිතාල බලාන සිටියා අනේ සුදෝ මේ අහන්න... තුන් තේරවිල්ලක් අසා මං ඔබගෙන් ලැජ්ජාවේ දිව ආ මෙදා කියාගන්න දුන්නෑනෙ ආදරේ සන්තෝශ කඳුලින් හඬා (ඔබ යන තැන මං එන්නම්) මං එන්නන්ං තව ඩින්ගෙං ඔබ ගාවට කියන්න ආදරේ තුන් යාමයේ පාවෙනා සීතයාමේ මං ආයේ එනවැයි කියා ඔබ දැන සිටියා ලැව් ගින්නේ හසු වෙච්ච හස් සේනා පරදා ඔබ් දෑස ගාවින් මෙමා බලාන සිටියා