Kaviyak Wee
Asantha Peiris
හිමි නැති සෙනෙහේ හදවත රන්දා මට දුක දැනුනා ඔබ සිහිවීලා මසිතේ පුරා සතපා ඔයා නොලැබේ කියා සිතුනා හිමි නැති සෙනෙහේ හදවත රන්දා අතැගිලි නොබැඳී සිත් අප එක්වී මියෙන තුරා ලංවී හිදිමූ නොදැනී කවුරුත් හදවත සංකා ඔබ වෙනුවෙන් මා රැක ගෙන තිබුනූ ඔබ වෙනුවෙන් මා රැක ගෙන තිබුනූ හිමි නැති සෙනෙහේ හදවත රන්දා මට දුක දැනුනා ඔබ සිහිවීලා මසිතේ පුරා සතපා ඔයා නොලැබේ කියා සිතුනා හිමි නැති සෙනෙහේ හදවත රන්දා ඉරණම විසඳී යලි අප හමුවී දවසක් ඒවී ඔබ මගේ වී ඔබගේ සතුටයි මට නන් ඕනේ ඒ ටික ඇති මියැදෙන්න කලින් ඒ ටික ඇති මියැදෙන්න කලින් හිමි නැති සෙනෙහේ හදවත රන්දා මට දුක දැනුනා ඔබ සිහිවීලා මසිතේ පුරා සතපා ඔයා නොලැබේ කියා සිතුනා හිමි නැති සෙනෙහේ හදවත රන්දා