Sanda Diya Devuna See (Feat. Malani Bulathsinhala)

Sanda Diya Devuna See (Feat. Malani Bulathsinhala)

Asanka Priyamantha Peiris

Длительность: 5:06
Год: 2024
Скачать MP3

Текст песни

සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම 
නුබ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව 
දෑ කුල සිරිත් සිටි සද මඟ අවුරාන 
හමු වී වැලපෙමුද මෙලෙසින් හැමදාම 

නෑබුල් පැතුම් අහසට නැඟ රහසේම 
දිලිසෙන්නේද පුර පස දිලි සඳ ගාව 
ඒ හඳ ඇයිද දියවක වී ගොළු රෑක
දිය වී ගිහින් රැදුනේ තරු ඇස ගාව 

ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ 
සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව 
කඩ ඉම ළඟ ඉදන්වත් නුබ හැමදාම 
මට අත වනාපන් නලියන නළ සේම ...