Life (Feat. Randhir Witana, Ashanthi De Alwis & Ranidu Lankage)
Bathiya & Santhush
4:40දෑසින් සමුගෙන යයි පියාඔා ඡිවිතේ නවතා තියා// කිසි කෙනෙක් නැත ලං වෙලා ඔබ තරමි සිත පෙමි පුරා ඔබ ගියා දුර වෙන් වෙලා ආදරේ මට නෑ කියා දෑසින් සමුගෙන ...// දැත දි ලං විලා මා ලයෙ සැතපිිලා සැමදා සැනසිලා ආදරෙ මට කිිවා කාටදෝ නතු විලා මා මුලාවක දාලා පාවුනා පිටු පාලා මා ලොවෙ තනි විිලා දෑසින් සමුගෙන ...// ආදරේ නිම විලා වෙිදනා බර විලා සාමයේ මැදි විිලා මා පරාජිත විලා සිහිනයේ දැවටිලා මා සොයා ඔබ ආවා රෑපුරා සැනසිලා පාවුනා සැගවිලා දෑසින් සමුගෙන ...//