Notice: file_put_contents(): Write of 643 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Bathiya & Santhush - Lankan Amda | Скачать MP3 бесплатно
Lankan Amda

Lankan Amda

Bathiya & Santhush

Альбом: Sara Sihina
Длительность: 2:57
Год: 2010
Скачать MP3

Текст песни

මම පිසා කුළුණත් ඇද කරා
ටජ් මහලේ වහලෙන් බැස ගියා
නම ලෝකේ තාමත් වැජඹෙනා
ශ්රි ලංකන් ඇම්ඩා මම තමා

මම පිසා කුළුණත් ඇද කරා
ටජ් මහලේ වහලෙන් බැස ගියා
නම ලෝකේ තාමත් වැජඹෙනා
ශ්රි ලංකන් ඇම්ඩා මම තමා

නැ චාටු මා ගාව වි මෝදු ආශාව
හී පාර ලෙස මා ඉන්නා
යාවිලා මේ රාව පාවෙලා බෝ ආත
මා හීන සපුරා උන්නා

ඇස් කොනින් ගහලා හිස්තැනක් වහලා
දෑතේ කරකලා ලෝකේ පවා
විස්කමක් දාලා සත්සොතින් ආවා
නාමේ පතුරලා ලෝකේ පුරා

මම පිසා කුළුණත් ඇද කරා
ටජ් මහලේ වහලෙන් බැස ගියා
නම ලෝකේ තාමත් වැජඹෙනා
ශ්රි ලංකන් ඇම්ඩා මම තමා

මම පිසා කුළුණත් ඇද කරා
ටජ් මහලේ වහලෙන් බැස ගියා
නම ලෝකේ තාමත් වැජඹෙනා
ශ්රි ලංකන් ඇම්ඩා මම තමා

පප පප පායි පායි පප පප පායි පායි පාප පාප
පප පප පායි පායි පප පප පායි පායි
පප පප පායි පායි පප පප පායි පායි පාප පාප
පප පප පායි පායි පප පප පායි පායි

Instrumental

රෑ පාළු හෝරාව නෑ පාව සෝරාව
මා කෝල රස දීයන්නා
ගෑවිලා මා දෑස මත්විලා මා තාම
මා හීන උතුරා යන්නා

මත් ලෙසින් ආවා සිත්සොතින් කීවා
රංචු වෙනදාට රඟුමන් රගා
සක්වලත් දීලා රන් බිඟුන් නාවා
හීන සරසාලා දෝරේ ගලා

මම පිසා කුළුණත් ඇද කරා
ටජ් මහලේ වහලෙන් බැස ගියා
නම ලෝකේ තාමත් වැජඹෙනා
ශ්රි ලංකන් ඇම්ඩා මම තමා

මම පිසා කුළුණත් ඇද කරා
ටජ් මහලේ වහලෙන් බැස ගියා
නම ලෝකේ තාමත් වැජඹෙනා
ශ්රි ලංකන් ඇම්ඩා මම තමා

මම පිසා කුළුණත් ඇද කරා
ටජ් මහලේ වහලෙන් බැස ගියා
නම ලෝකේ තාමත් වැජඹෙනා
ශ්රි ලංකන් ඇම්ඩා මම තමා