Viramayak
Bhashi Devanga
3:43හැන්දෑවේ මන්දාරම් වැහි දිහා නෙක මල් පාරේ නුඹ එක්කන් යන්නම් කියා කොහේ හෝ මා සොයා ඒවී මෙදා මන්දාරම් හැන්දෑවේ පාවෙලා මුමුණලා හද මුමුණලා නුඹ මා දිහා බලනවා දැවෙනවා හිත තැවෙනවා නුබ මා ළඟින් නැති දා කොහේ හෝ මා සොයා ඒවී මෙදා මන්දාරම් හැන්දෑවේ පාවෙලා හැන්දෑවේ මන්දාරම් වැහි දිහා නෙක මල් පාරේ නුඹ එක්කන් යන්නම් කියා