Ranwan Maldam
Centigradz
3:28රූ සිරි නුඹගේ ඇල්මේ බැඳුනේ මිහිරේ මා හද කොඳ මල් පිපුනේ කැළඹුණු සුළඟේ කෙහෙරැල් සැලුනේ පිනි පතරේ මට ඔබෙ සුව දැනුනේ පෙම් මා සුරතලියේ ඉඟි බිඟි පා යන්න ගියේ ඉන්නේ කොහොම අනේ මා මියැදේ නුඹෙ දැහැනේ දුන් මා උණු සෙනෙහේ ඇල් මැරුණේ කෙදින හදේ ඉන්නේ කොහොම අනේ හනික වරෙන් රූබරියේ වත සුදු හංසි රඟ දෙන විලසේ අවුලා ආලේ ආයේ ආ දේ ඉඳුසැව් ගව්වේ අහසේ රැඳුනේ දිය පොද නොව ඒ මාගේ සෙනහේ රූබරියේ පෙම් මා සුරතලියේ ඉඟි බිඟි පා යන්න ගියේ ඉන්නේ කොහොම අනේ මා මියැදේ නුඹෙ දැහැනේ දුන් මා උණු සෙනෙහේ ඇල් මැරුණේ කෙදින හදේ ඉන්නේ කොහොම අනේ හනික වරෙන් රූබරියේ පෙම් මා සුරතලියේ ඉඟි බිඟි පා යන්න ගියේ ඉන්නේ කොහොම අනේ මා මියැදේ නුඹෙ දැහැනේ දුන් මා උණු සෙනෙහේ ඇල් මැරුණේ කෙදින හදේ ඉන්නේ කොහොම අනේ හනික වරෙන් රූබරියේ සිතු නතු කර මා රුති පෙම් බෝමා පානා හසරැල් සිතුවිලි සේනා හද ඇඳි සිහිනේ අම පැන් ඉසුනේ නෑ මා නුඹගේ සෙනෙහෙන් මිදුනේ