Thissa Wawe
Chamara Weerasinghe
4:02ඉඟි කර කර හිටියා ඇති ලෝකෙටම හොරා අපි දෙන්නා අපේ ලොවක හිදිමු තනිවෙලා දෙඩමළු වන්නට මොහොතක් ඔයා එනතුරා නොනාගම හන්දියේ මන් ඉන්නවා බලා..// පානා සෙනෙහසට සමානා නැ කිසිවක් දකිනා තුරු ඔය ඇස්දෙක මට නැ නිවනක් ඒ දුක දන්නාවාගේ දුන් මට සෙවනක් නොනාගම හන්දිය අප හට රජදහනක්..// ඉඟි කර කර හිටියා ඇති ලෝකෙටම හොරා අපි දෙන්නා අපේ ලොවක හිදිමු තනිවෙලා දෙඩමළු වන්නට මොහොතක් ඔයා එනතුරා නොනාගම හන්දියේ මන් ඉන්නවා බලා..// කවදාවන තුරු සැගවන්නද අප මෙලෙසින් වෙන් වෙන්නට බැ මියදුනමුත් රහසින් ගජමන් නොනටවත් පවසා දුක සැනකින් ඉගිල්ලිලා යන්න යමුද දුරකට රහසින්..// ඉඟි කර කර හිටියා ඇති ලෝකෙටම හොරා අපි දෙන්නා අපේ ලොවක හිදිමු තනිවෙලා දෙඩමළු වන්නට මොහොතක් ඔයා එනතුරා නොනාගම හන්දියේ මන් ඉන්නවා බලා..//