Oya Susum Pawan
Chamara Weerasinghe
3:49සඳට සඳ එළියට මලට මල් පොකුරට කවියො කවි ලීවට වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත මේ මිනිසුන්ගෙ සිත උමතුවෙන් මත් වෙලා රාගයට ලොල් වෙලා මනස වී දෝ මුලා සුමුදු මල් පරවෙලා සුමුදු මල් පරවෙලා අඳුර ලොව රජවෙලා මිනිස් සිත ගොළු වෙලා විශ්වයම වී මුලා දහම ඇත සැඟවිලා දහම ඇත සැඟවිලා සඳට සඳ එළියට මලට මල් පොකුරට කවියො කවි ලීවට වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත මේ මිනිසුන්ගෙ සිත