Kusumata Lanvee
Chandralekha Perera
3:42මේ පාළු සීත රාත්රියේ කියාදෙන්න රහසින් ප්රේමය නම් කිමැයි කියා මේ පාළු සීත රාත්රියේ කියාදෙන්න රහසින් ප්රේමය නම් කිමැයි කියා නිදිමත තරු කැට කඩාවැටේ ඉඩදී අඳුරට අහස්තලේ සඳ මල මිලිනව බලා හිඳී දකින තුරා අඩ නුවන් අපේ සඟවා ළය මත ඔබෙ වත රහසින් කියාදෙන්න ළං වී ප්රේමය නම් කිමැයි කියා මේ පාළු සීත රාත්රියේ කියාදෙන්න රහසින් ප්රේමය නම් කිමැයි කියා ගහකොළ නිසලව බලා හිඳී පවන් රොදක සිහිලසින් මිදී පිණි කඳුළැලි කැට කඩා වැටේ ඇහෙන තුරා පෙම්වදන් අපේ සුසුමක් සුසුමට ළංකර රහසින් කියාදෙන්න ළංවී ප්රේමය නම් මෙයැයි කියා මේ පාළු සීත රාත්රියේ කියාදෙන්න රහසින් ප්රේමය නම් කිමැයි කියා මේ පාළු සීත රාත්රියේ කියාදෙන්න රහසින් ප්රේමය නම් කිමැයි කියා