Notice: file_put_contents(): Write of 637 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Chinthy - Lassanata Idunu | Скачать MP3 бесплатно
Lassanata Idunu

Lassanata Idunu

Chinthy

Альбом: Lassanata Idunu
Длительность: 3:26
Год: 2019
Скачать MP3

Текст песни

ලස්සනට ඉදුනු, වැලට හැදුනු, කොමඩු පිපිඤ්ඤා
පුර හඳ දඟකර, හිත විසකර, පස්ස රතිඤ්ඤා
පණ හතක් ගියත් එපා වෙන්නෙ නැහැනෙ රත්තරං
සුමනෝ, මගෙ මැණිකෙ වෙයන් බං

පස් ගෝ රස, මී රස, ගී රස, අහස උසටම ගෝසා
ඇගෙ බෙලි කටුවැල ගෙල වැලඳලා සොලවන රෝසා
මට මතක් උනේ කලින් සැරේ කාපු පැනි දොඩම්
ඇලිසෝ මගෙ තුරුලට පැනපන්

රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්
ඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්
මැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්
වෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්

ලස්සනට ඉදුනු, වැලට හැදුනු, කොමඩු පිපිඤ්ඤා
පුර හඳ දඟකර, හිත විසකර, පස්ස රතිඤ්ඤා
පණ හතක් ගියත් එපා වෙන්නෙ නැහැනෙ රත්තරං
සුමනෝ, මගෙ මැණිකෙ වෙයන් බං

පස් ගෝ රස, මී රස, ගී රස, අහස උසටම ගෝසා
ඇගෙ බෙලි කටුවැල ගෙල වැලඳලා සොලවන රෝසා
මට මතක් උනේ කලින් සැරේ කාපු පැනි දොඩම්
ඇලිසෝ මගෙ තුරුලට පැනපන්

රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්
ඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්
මැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්
වෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්

නැත, අත මිට කාසි, මැටි ගොඩ මම ආසි
ඔට්ටුයි මම ලඟ වාසි, තව රස පුහුල් දෝසි
ඉතිං, ලංකාවෙ මං ආවෙ බයිලා පෘතුගීසි රාවෙ
ඔහෙලට දැනුනද? මගෙ රස්නෙ, ඇස්වහ ගැස්සෙ දිදී දිස්නෙ
අල්ලපු වැටෙන් උස්ස ගත්ත
කැරකෙන මගෙ රූම් පෙත්ත
හතර වටින් පෙන්න පෙන්න
රතට රතේ පස්ස

ලස්සනට ඉදුනු, වැලට හැදුනු, කොමඩු පිපිඤ්ඤා
පුර හඳ දඟකර, හිත විසකර, පස්ස රතිඤ්ඤා
පණ හතක් ගියත් එපා වෙන්නෙ නැහැනෙ රත්තරං
සුමනෝ, මගෙ මැණිකෙ වෙයන් බං

පස් ගෝ රස, මී රස, ගී රස, අහස උසටම ගෝසා
ඇගෙ බෙලි කටුවැල ගෙල වැලඳලා සොලවන රෝසා
මට මතක් උනේ කලින් සැරේ කාපු පැනි දොඩම්
ඇලිසෝ මගෙ තුරුලට පැනපන්

රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්
ඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්
මැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්
වෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්

රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්
ඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්
මැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්
වෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්