Sanda Ek Dinak

Sanda Ek Dinak

Clarence Wijewardena

Альбом: Sihiwatana, Vol. 2
Длительность: 3:17
Год: 2000
Скачать MP3

Текст песни

සඳ එක් දිනක්, තරු හා බිඳී
වීමසා බලා, අඳුරේ රැඳී
තරුවැල් ඉතින්, තනිවී සිතින්
සිටිය බලා, සඳ එයි කියා

සඳ එක් දිනක්, තරු හා බිඳී
වීමසා බලා, අඳුරේ රැඳී
තරුවැල් ඉතින්, තනිවී සිතින්
සිටිය බලා, සඳ එයි කියා
සඳ එක් දිනක්, තරු හා බිඳී

අප අතරේ, මතු සසරේ, සිත ළං වේවා
නොසැලී හමුවේවා
ඈත, ඈත ලොව බලා, යමු පියාසලා

සඳ එක් දිනක්, තරු හා බිඳී
වීමසා බලා, අඳුරේ රැඳී
තරුවැල් ඉතින්, තනිවී සිතින්
සිටිය බලා, සඳ එයි කියා
සඳ එක් දිනක්, තරු හා බිඳී

ඔබ එන්නේ කාවදාදෝ සිත විමසන්නේ
මග බලමින් ඉන්නේ
ඈත, ඈත ලොව බලා, යමු පියාසලා

සඳ එක් දිනක්, තරු හා බිඳී
වීමසා බලා, අඳුරේ රැඳී
තරුවැල් ඉතින්, තනිවී සිතින්
සිටිය බලා, සඳ එයි කියා

සඳ එක් දිනක්, තරු හා බිඳී
වීමසා බලා, අඳුරේ රැඳී
තරුවැල් ඉතින්, තනිවී සිතින්
සිටිය බලා, සඳ එයි කියා