Notice: file_put_contents(): Write of 613 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
D-Tap - Hade Sithum | Скачать MP3 бесплатно
Hade Sithum

Hade Sithum

D-Tap

Альбом: Landu
Длительность: 3:05
Год: 2008
Скачать MP3

Текст песни

මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා
ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා
මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා
කියන්න ආදරෙයිද ආදරෙයිද මා හට ළං වෙලා

සුසුමන් කොහෙද ගිහින් නුඹේ දෙනෙත් ළඟම නැවතිලා
හිත හදාගන්න බැරි තරම්ම අකීකරු වෙලා
ඔය අහිංසකම ආදරබර මුහුණ පෙන්නලා
ඇයි මා වසඟ කලේ පෙම්බර වදන් මුමුණලා
පෙම්බර වදන් මුමුණලා තව වදන් මුමුණලා

මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා
ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා
මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා
කියන්න ආදරෙයිද ආදරෙයිද මා හට ළං වෙලා

නුඹ නෙතු ගැටුණු දිනේ විකසිත වූ පෙම් ප්රාර්ථනා
ළඟ නතර වෙන්න පෙරුම් පුරයි ආදරේ පතා
මෙතරම් ප්රේමණීය හදක් තවත් නෑ මා හට පුදා
මා ළඟ නතර වෙන්න පෙම් කරන්න වෙන් නොවෙන් සදා
වෙන් නොවෙන් සදා මගෙන් වෙන් නොවෙන් සදා

Thu theri karke mere thuje pyar kiya he
Me sasoma theri ap thu ye jana nahi hei
Saajohasi duniyame jis jahame nahi hei
Thum meri hoye bathe hamne maana gaie hei

මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා
ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා
මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා
කියන්න ආදරෙයිද ආදරෙයිද මා හට ළං වෙලා