Notice: file_put_contents(): Write of 635 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Damith Asanka - Mayim Game | Скачать MP3 бесплатно
Mayim Game

Mayim Game

Damith Asanka

Альбом: Sihina Ulpatha
Длительность: 4:30
Год: 2000
Скачать MP3

Текст песни

මායිම් ගමේ වීරමණී නුඹ කාටද අයිතී...
ඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිතී...
සාමෙ තියන් යුද කෙරුවට සාමය නෑ පිබිදී...
බොරුවක් නොව අපි ඔක්කොම එකම තැනක පැටලී...

යාපනයේ පුස්තකාලයටත් සිංහල පොත් එපාද...
තල් ගස්වල කරටි නැතිව තල් කිරි රස තවම නැතිද
ජීවිතයේ උරුමය මරණය බෙල්ලෙ බැදන් ඉඳීද...
යාපනයට ඇවිත් යන්න අපිටත් පින් ලැබෙයිද...
අපිටත් පින් ලැබෙයිද...

පිටකොටුවේ බෝ ගහ යටට එන්නට නුඹ බයයිද...
කතරගමට බාර වෙන්න නුඹට ටිකක් එන්න බැරිද
වව්නියාවේ යන්න කෝච්චියට මරදානෙන් නගින්න...
කොළඹ පැත්තෙ ඇවිත් යන්න නුඹටත් පින් ලැබෙයිද...
නුඹටත් පින් ලැබෙයිද...

මායිම් ගමේ වීරමණී නුඹ කාටද අයිතී...
ඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිතී...
සාමෙ තියන් යුද කෙරුවට සාමය නෑ පිබිදී...
බොරුවක් නොව අපි ඔක්කොම එකම තැනක පැටලී...