Mata Heenayak Wela (Feat. Sampath Fernandopulle)
Damith Asanka
4:29සිහින උල්පතයි, අපේ උතුම් ආදරේ කඳුළු උල්පතයි, අපේ බිඳුනු ආදරේ කඳුළු උල්පතයි, අපේ බිඳුනු ආදරේ පතා මගේ ආදරේ, ඔයා ආ හැටි මැවේ කඳුළු වේදනා, ගින්දරෙන් දැවී පිහිටවූ මෙමා ඔබෙන් ලදිමි, වේදනා විඳිමි වේදනා සිහින උල්පතයි, අපේ උතුම් ආදරේ කඳුළු උල්පතයි, අපේ බිඳුනු ආදරේ කඳුළු උල්පතයි, අපේ බිඳුනු ආදරේ පියාගන්න දා නුවන්, මරණ මංචකේ තරහ නෑ කියන්නකෝ, ආදරෙන් ප්රියේ බිඳුනු ආදරේ සුසුම්, සුරකිමි ඉතින් ඔබේ නාමයෙන් සිහින උල්පතයි, අපේ උතුම් ආදරේ කඳුළු උල්පතයි, අපේ බිඳුනු ආදරේ කඳුළු උල්පතයි, අපේ බිඳුනු ආදරේ