Notice: file_put_contents(): Write of 650 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Dilki Uresha - Husmak Tharamata | Скачать MP3 бесплатно
Husmak Tharamata

Husmak Tharamata

Dilki Uresha

Альбом: Husmak Tharamata
Длительность: 3:54
Год: 2020
Скачать MP3

Текст песни

ආදරේ හරියට සුළඟ වගේ
හදවත නිවන්න වගේම
හදවත දවලා අළු කරන්නත්
ආදරේට පුළුවන්

ඇහිපිල්ලමක් යට ඔබව තියලා
රැක ගත්තෙ මං මගෙ නේද කියලා
එක මොහොතකින් මගෙ හිතම හොල්ලා
ඈතට ගියේ ඇයි මාව දවලා
ආදරෙයි ඔබට මං රත්තරං

හුස්මක් තරමට දැනෙනා
ආදරයක් ඔබ දුන්නා
ඔබ නැති ජීවිතයක් මා
හීනෙන් වත් නෑ දැකලා

කවියක් වගේ ඔබ භාවනාවක්
මට ඔබ තරම් නෑ දැනුණේ කාවත්
ඇබ්බැහි වෙලා මම ඔබ ට තාමත්
ඔබ නැති හෙටක් මට නම් අපායක්
ආදරෙයි ඔබට මං රත්තරං

හුස්මක් තරමට දැනෙනා
ආදරයක් ඔබ දුන්නා
ඔබ නැති ජීවිතයක් මා
හීනෙන් වත් නෑ දැකලා

මුළු ලෝකයක් පීරාලා සෙව්වත්
මේ මං තරම් ආදරය කවුරුත්
හමුවෙන්නේ නෑ මේ අහස යට නම්
අපි ආදරෙන් එක් වෙමු ද ආයෙත්
ආදරෙයි ඔබට මං රත්තරං

හුස්මක් තරමට දැනෙනා
ආදරයක් ඔබ දුන්නා
ඔබ නැති ජීවිතයක් මා
හීනෙන් වත් නෑ දැකලා