Notice: file_put_contents(): Write of 646 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Edward Jayakody - Vesak Labanawa | Скачать MP3 бесплатно
Vesak Labanawa

Vesak Labanawa

Edward Jayakody

Альбом: Meth Mal Vila
Длительность: 3:37
Год: 2010
Скачать MP3

Текст песни

වෙසක් ලබනවා තොරන් බඳිනවා
තැන තැන දන්සල් ඉදිවෙනවා.....
වෙස්සන්තර රජු සිරිසඟබෝ
රජු ආයෙත් සිරිලක රජ වෙනවා....

වෙසක් ගෙවෙනවා තොරන් ලිහෙනවා
දන්සල් කාලය නිම වෙනවා....
වෙස්සන්තර රජු සිරිසඟබෝ රජු
ආයෙත් රජකම හැර යනවා...

වෙසක් කාලෙටයි කාගේත් පිංකම්
කාට පේන්නද අනෙ මන්දා..
නම්බු රැකීමයි නිවන් දැකීමයි
එක මග යන්නේ කොහොමද මන්දා..