Yaluwo
Gypsies
4:13අමතක කරන්නෙපා මාව මතක තියාගෙන ඉන්න සිතේ වෙන්වී ගියත් මෙමා ඔබ රැදේ සදාකල් මාගේ සිතේ කදුලැල් සලන්නෙපා යළි සොයා එන්නෙමි ඔබව මෙසේ අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා අමතක කරන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ රස ගීත මා ගයාලා ගී ලොවේ ජය ලබාලා ඔබ ලගින් සිටිය කාලේ සදා අමතක කරන්න බෑ වාසනා පෑදුනේ ඔබ නිසයි ජීවිතේ සෑමදා ඔබ රැදේ මා සිතේ අමතක කරන්නෙපා මාව මතක තියාගෙන ඉන්න සිතේ වෙන්වී ගියත් මෙමා ඔබ රැදේ සදාකල් මාගේ සිතේ කදුලැල් සලන්නෙපා යළි සොයා එන්නෙමි ඔබව මෙසේ අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා අමතක කරන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ දුර ඈත මා ගිහිල්ලා මතු එන දිනේ සොයාලා මේ දැං වගේම බැඳිලා එදා ඔබ ඉදීදෝ ලගින් මා වාසනා පෑදුනේ ඔබ නිසයි ජීවිතේ සෑමදා ඔබ රැදේ මා සිතේ අමතක කරන්නෙපා මාව මතක තියාගෙන ඉන්න සිතේ වෙන්වී ගියත් මෙමා ඔබ රැදේ සදාකල් මාගේ සිතේ කදුලැල් සලන්නෙපා යළි සොයා එන්නෙමි ඔබව මෙසේ අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා අමතක කරන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා අමතක කරන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ