Waduwa
Gypsies
4:24විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා මහ කැලයේ වැද්දන් දැකගත්තා වැද්දන් ඇවිදින් අප සැම පිළිගත්තා ප්රීතියෙන් ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ දුන්නයි, ඊතලයයි, කෙටේරිය ගෙනල්ලා ආයුධ වලින් කරන ශිල්ප පෙන්නුවා මී පැණි පොවලා, මුව, ගෝන මස් හදාලා කෑමක් දීලා සංගීතයක් දමාලා වැදි ගී කියමින් වැදි නැටුමක් නැටුවා ප්රීතියෙන් ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ නායක වැද්දගේ දුව ගෝමරි හැඩකාරි නගරේ නෑ කෙල්ලෙක් දැක්කෙ ඒ වගේ බැඳුණත් හිත මගේ කරගන්නට ඈ බාරී මට බය හිතුණා ඈ හරි කටකාරී ආසා හිතුණා ඈ කියූ ගී මිහිරී නෑ කිසි භේදේ, සමගිය හා සහයෝගේ වැද්දන් අතරේ මේ ගුණදම් ඇත්තේ නගරේ අප අතරේ ඇයි සමගිය නැත්තේ ඒ ගැන හිතමින් අපි එන්නට ආවේ තාමත් රැව්දෙයි වැදි ගී නාදේ ඔජායේ (ඔජායේ, ඔජායේ, ඔජායේ, ඔජායේ) ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඔජායේ... ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕජායේ, ඕජායේ, ඕජායේ, ඕජායේ ඔජා, ඔජායේ... ඕජායේ-ඕජායේ-ඕජායේ-ඕජායේ ඕජායේ-ඕජායේ-ඕජායේ-ඕජායේ ඕජායේ-ඕජායේ-ඕජායේ-ඕජායේ ඕජායේ-ඕජායේ-ඕජායේ-ඕජායේ