Notice: file_put_contents(): Write of 632 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Hana Shafa - Mal Onchilla | Скачать MP3 бесплатно
Mal Onchilla

Mal Onchilla

Hana Shafa

Альбом: Mal Onchilla
Длительность: 3:13
Год: 2022
Скачать MP3

Текст песни

හිත ආස තැන නැවතිලා
විදින්නට හුස්මක රහා
ඇවිත් නුඹ ල'ගටම වෙලා
දඟ කළා ඔව් එදා

මල් ඔන්චිල්ලා
මත නැගිලා අපි දෙන්නා
මුල් කාලේ නම්
සඳ අල්ලා නැලවෙන්නා

හිනාවන් කතාවන් මතක් වෙයි මුලාවන්
දැන් මුමුනන්න බෑ පරණ වාරන්
පියාඹයි ඔයානම් අලූත් වූ විලාසෙන්
මගේ තටු බින්දෙ ඇයි දැයි කියාපන්

මල් ඔන්චිල්ලා
මත නැගිලා අපි දෙන්නා
මුල් කාලේ නම්
සඳ අල්ලා නැලවෙන්නා

රැයක් එයි උදේ වෙයි හෙටත් එයි
නමුත් දැන් මේ පායන්නේ
යලි පරණ සඳ නම්
මතක් වෙයි දුකක් දෙයි
ඔබේ ඇස් මැවී එයි
සිත පාරන්නේ ඇයි පෙම් කලා නම්

හිත ආස තැන නැවතිලා
විදින්නට හුස්මක රහා
ඇවිත් නුඹ ලගටම වෙලා
දඟ කළා ඔව් එදා

මල් ඔන්චිල්ලා
මත නැගිලා අපි දෙන්නා
මුුුල් කාලේ නම්
සඳ අල්ලා නැලවෙන්නා
මල් ඔන්චිල්ලා
මත නැගිලා අපි දෙන්නා
මුුුල් කාලේ නම්
සඳ අල්ලා නැලවෙන්නා