Liyu Kavi Pada
Thilina Ruhunage
පියමැන්නේ ඇයිද එසේ රිදවාලා ඔබ ම සිත මෙසේ දුර ගව්වේ මා ඉන්නේ මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ සෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේ රැළි මත සාගරේ මතුවේවා සදා ඒ සිහිනේ සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා ඇසේ සවන් පුරවා මගේ දැහැනේ අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා මැකී ගියා රැල්ලේ නිසළ රැයේ සිත ගත්තේ නැතුව නොවේ සැමදා එලෙස බලා ඇයි ඉන්නේ හද අරණේ රැඳුණු සෙනේ පුබුදා සොයනු මැනේ හසරැල්ලේ නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ සැමදා ඒ සෙනේ සතු වේවා සදා ළඳුනේ සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා ඇසේ සවන් පුරවා මගේ දැහැනේ අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා මැකී ගියා රැල්ලේ නිසළ රැයේ සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා ඇසේ සවන් පුරවා මගේ දැහැනේ අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා මැකී ගියා රැල්ලේ නිසළ රැයේ ...