Api Dannathi Ladun Inne - Sri Pop
Jeewaka Vira
2:52නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන... මල් කිනිත්තක රොන් පොදක් ගෙන... පෙම් කරලා හැරයන්නේ කොහොමද සත්සියයක් සෙනග පරිද්දෙන්... එකලු උනා ඔබ අකුණ පරිද්දෙන්... ඔබටම සිත ගිය සසර පුරුද්දෙන්... සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්... සත්සියයක් සෙනග පරිද්දෙන්... එකලු උනා ඔබ අකුණ පරිද්දෙන්... ඔබටම සිත ගිය සසර පුරුද්දෙන්... සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්... නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන... මල් කිනිත්තක රොන් පොදක් ගෙන... පෙම් කරලා හැරයන්නේ කොහොමද නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන... මල් කිනිත්තක රොන් පොදක් ගෙන... පෙති තලලා දුර යන්නේ කොහොමද... the rap හින්දියෙන් දොඩන ලියන් ගෙනේවී... තම්බපණ්ණියම දුකෙන් හඩාවී... සිංහබාහු පරපුරක් සදාවී... රාජධානියම කදුළු සලාවී... හින්දියෙන් දොඩන ලියන් ගෙනේවී... තම්බපණ්ණියම දුකෙන් හඩාවී... සිංහබාහු පරපුරක් සදාවී... රාජධානියම කදුළු සලාවී... නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන... මල් කිනිත්තක රොන් පොදක් ගෙන... පෙම් කරලා හැරයන්නේ කොහොමද නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන... මල් කිනිත්තක රොන් පොදක් ගෙන... පෙති තලලා දුර යන්නේ කොහොමද...