Danena Thuru Maa (Feat. Manuranga Wijesekara)
Dinesh Gamage
3:56සබඳේ පැතුවා සේ හමුවේදෝ ආයේ කුණාටුවක හසුවී මගේ සිත ඇඳී තිබේ නොමැකීම ඇගේ රුව අහ් හා ඇගේ රුව අහ් හා කුණාටුවක හසුවී මගේ සිත ඇඳී තිබේ නොමැකීම ඇගේ රුව අහ් හා ඇගේ රුව අහ් හා මේ සැඳෑවේ ගං තෙරේදී රන් රුවේ මා නුඹ දකී හීන ගානේ මා ඇදේවී චන්ද්ර යාමේ නින්ද නේවී උදුරාවී මාගේ ආලේ මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ මා හදේ මා හදේ, හා මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ නළල කුංකුම රූ අඳීවී හාදු අමුනා ගෙල බඳීවී ස්නේහ වර්ෂා වැටෙන වේලේ දමා යනු බෑ සඳේ වෙන්වී උදුරාවී මාගේ ආලේ මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ මා හදේ මා හදේ, හා මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ කුණාටුවක හසුවී මගේ සිත ඇඳී තිබේ නොමැකීම ඇගේ රුව අහ් හා ඇගේ රුව අහ් හා කුණාටුවක හසුවී මගේ සිත ඇඳී තිබේ නොමැකීම ඇගේ රුව අහ් හා ඇගේ රුව අහ් හා ආයේ