Kandula
Keerthi Pasquel
4:19සඳලතා පායලා මල් වැට ගාව ඉරිමා උදේ සුදු මල් තාරුකා ඇගෙ පරිවාර තරුවැල් වගේ සඳුට උපමා ඔබයි ළඳුනේ මටයි හැඟුනේ ආදරේ සඳුට උපමා ඔබයි ළඳුනේ මටයි හැඟුනේ ආදරේ මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ ඔබට රහසේ ප්රේමාදරෙන් පුරවන්කෝ රත්තරං ඔබට රහසේ ප්රේමාදරෙන් පුරවන්කෝ රත්තරං සඳලතා පායලා මල් වැට ගාව ඉරිමා උදේ සුදු මල් තාරුකා ඇගෙ පරිවාර තරුවැල් වගේ වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා පෙම් කරන්නත් නෑ ප්රියේ පිං වාසනා වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා පෙම් කරන්නත් නෑ ප්රියේ පිං වාසනා පාළු රාත්රියේ සඳ රේණුවෙන් පුරවන්කෝ රත්තරං පාළු රාත්රියේ සඳ රේණුවෙන් පුරවන්කෝ රත්තරං සඳලතා පායලා මල් වැට ගාව ඉරිමා උදේ සුදු මල් තාරුකා ඇගෙ පරිවාර තරුවැල් වගේ සඳුට උපමා ඔබයි ළඳුනේ මටයි හැඟුනේ ආදරේ සඳුට උපමා ඔබයි ළඳුනේ මටයි හැඟුනේ ආදරේ ලා ල ලා ලා ලා ල ලා ලා ලා ල ලා ලා ලා ල ලා ලා ල ලා ලා ලා ල ලා ලා ලා ල ලා ලා ලා ල ලා ලා ල ලා ලා ලා ල ලා ලා ලා ල ලා ලා ලා ල ලා ලා ල ලා ලා ලා ල ලා ලා ලා ල ලා ලා ලා ල ලා