Mamane Dope
King Lotuss
3:35ආයුබෝවන් මාගෙ අත පුරවයි ආසි හේරු උන්ගෙ කයිය මේරු වැඩ නොමේරූ කිහිපදෙනයි ඉන්නෙ වරදෙදි මාව බේරු මං දොරක් මගෙ ලිමිට් කියල දුන්නෙ සරණේරු අවසර සබා ගර්බේන් Sri ලංකික තමා වර්ගේ මමනම් පලමුව සොබා ධර්මේ අසලකින් තබා කර්මේ කියාදෙයි Praba ධර්මේ ඔව් කියයි Praba ධර්මේ වෙනස දනි තැඹිලියි වෑවරයි මං කිව්වොත් කිව්වා ඈවරයි දෑවරයි තුන් ඈවරයි ලිව්වොත් ලිව්වා ලියපුව ගෙන හැර පෑ වගයි අත්ත මුත්ත කාලෙදිවත් අහල තියද මෙහෙම Rhyme නියමයි තමාට එන ලොකුම බිය තමාටම එන බියමයි ඒකත් නියමයි උපන් මරණ සහතික දෙක එකම කඩදසියමයි මාරයි කිව්වට මාරයා වෙන්නෙත් පංච කල්යානිය මයි සංගීතෙන් කන් වැටලීම මරිසියෙන්ම ඉන්න ගියොත් වෙන්නෙ ඇතුලෙ පැටලීම සදාකාලිකයි වගේ පෙනුනට තාවකාලිකයි බදාම හයි උනාම ගලවනෝ සැටලීම ගහක් හින්දා පාවේ හිත නිදහාසේ වැඩි උනාම විකාරෙන් වගෙ සාමෙන් අවධියෙන් සහ රෝමෙන් මියදෙන්නෙ කියා ආමෙන් ගහක් හින්දා පාවේ හිත නිදහාසේ වැඩි උනාම විකාරෙන් වගෙ සාමෙන් අවධියෙන් සහ රෝමෙන් මියදෙන්නෙ කියා ආමෙන් බොරු හිටෙවුවා පැල කරා සෙල්ලම අල කරා ගෙදර යන්න petrol නෑ පිම්බයි ඇල කරා අපි ගැන ගෝතයො බොරු මාද්ය පල කරා දූෂණ නඩුවෙ විත්තියේ නෝනා බල කරා රැපට කරපු දෙයක් නෑ කියන්නේ බොරුමයි මගේ සෙල්ලම මගේ උන්ට උරුමයි Hood එකේ කල්ල තෝනි උං හිටපු ගෙයක් නෑ අපිට විච්ච දේ කියලා පොතක් ලිවුවා පොතට විච්ච දෙයක් නෑ දැක්ක හීන මර මුසුයි ටොක් ඇටයි ඉරමුසුයි එදා වගේ නෙමේ Praba ආය ආවා රසමුසුයි එපා කරන් නෑ රැප් මං රැපාලට මොකටද මං රිද්දන්නේ මං වඩං හදපු බබාලට මගේ ආයුශත් අරං ජීවත් වෙන්නෝනා ඒ පැටවු මීබෙටි තල කරලා උඩ පයිනවා මී පැටවු නයගරා ගැන කියනවා දැකලා නෑ දුංහිද නමට නයි ගමම කයි දෙපත් නයි නිර්විශ මම යාලුවා උබේ නෙමෙයි තාත්තගේ මම හෙවුවෙම නිතරම සාර්තකේ රැප් සීතලයි මම උනා කාශ්ටකේ උබේ හදහනේ මම ඒ රාශ්ටකේ වෙජිටේරියන් උං කිවුවා හොදිශෝක් වැරදි වහගන්න උඩිං ඇද්දා පොටි කෝඩ් පොලිසියෙං හුකල පහුවදාට ගුටි ශෝක් ජීවිතේ පැරදිලා සෙල්ලමේ ලොරි ටෝක් ගහක් හින්දා පාවේ හිත නිදහාසේ වැඩි උනාම විකාරෙන් වගෙ සාමෙන් අවධියෙන් සහ රෝමෙන් මියදෙන්නෙ කියා ආමෙන් ගහක් හින්දා පාවේ හිත නිදහාසේ වැඩි උනාම විකාරෙන් වගෙ සාමෙන් අවධියෙන් සහ රෝමෙන් මියදෙන්නෙ කියා ආමෙන්