Notice: file_put_contents(): Write of 635 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Kingsley Peiris - Bellanwila | Скачать MP3 бесплатно
Bellanwila

Bellanwila

Kingsley Peiris

Альбом: Bellanwila
Длительность: 3:41
Год: 2023
Скачать MP3

Текст песни

බෙල්ලන්විල වෙහෙරට සුදු මල් පූජා කරන්න
මා ඔබෙමයි සිතන්න
ඔබ මගෙමයි සිතන්න
පෙම්බර රෝස කුසුම සිත් මල පූජා කරන්න
සුන්දර සදක් වෙලා සිත ලග සක්මන් කරන්න

කදුලැලි අහැට ඇවිත් එය එතනින් බිමට වැටෙයි
හසරැලි මුවට ඇවිත් මට ඔබ ගැන නිතර සිතෙයි
කදුලැලි අහැට ඇවිත් එය එතනින් බිමට වැටෙයි
හසරැලි මුවට ඇවිත් මට ඔබ ගැන නිතර සිතෙයි
දුක සැප කොහොම උනත් වෙනසක්නම් නොවී තියෙයි
ආදර සිත පාමුල සෙනෙහස් මල් නිතර පිපෙයි

බෙල්ලන්විල වෙහෙරට සුදු මල් පූජා කරන්න
මා ඔබෙමයි සිතන්න
ඔබ මගෙමයි සිතන්න
පෙම්බර රෝස කුසුම සිත් මල පූජා කරන්න
සුන්දර සදක් වෙලා සිත ලග සක්මන් කරන්න

වරදෙදි සමාවෙන්න ආපසු එය නොකර ඉන්න
සතුටෙදි දරාගන්න එය වැඩි දුර එපා යන්න
වරදෙදි සමාවෙන්න ආපසු එය නොකර ඉන්න
සතුටෙදි දරාගන්න එය වැඩි දුර එපා යන්න
සුවදට තුරුලු වෙලා සුසුම් පොදට ලැගුම් දෙන්න
ඔබ දෙව් දුවක් වෙලා හිත ලග මගෙ නතර වෙන්න

බෙල්ලන්විල වෙහෙරට සුදු මල් පූජා කරන්න
මා මගෙමයි සිතන්න
ඔබ ඔබෙමයි සිතන්න
පෙම්බර රෝස කුසුම සිත් මල පූජා කරන්න
සුන්දර සදක් වෙලා සිත ලග සක්මන් කරන්න