Gzer X @Manakkalpitha | Saadu Kaaree | සාදුකාරේ | Official Lyric Video
Gzer
3:26වාහන අස්සෙන් පස්සෙන් ගහගෙන ඉදලා දැන් නම් හති නේද රස්නෙයි හුත්තෝ අව්වේ කරවෙලා ස්කින් එක ඩැමේජ් වෙයිද දන්සල් දෙනවා ශෙඩ් එක අස්සේ මනුස්සකම නම් එය නේද තිබහට වතුරත් බීලා සමහරු වාහන අස්සේ නිදි නේද ආසියාවෙ මුතු ඇටේ කියන රටෙ තෙල් ඉවරයි දැන් සතුටුයිද දවස් හයයි පැය දහ අටකුත් වුනා තාමත් තෙල් ටික මග නේද හතලිස් දාහක් ගබඩා කරන්න පුලුවන්ලූ බන් එක නැවක ලංකාවේම තෙල් ගබඩා පිරෙනවා නැව් දෙකකින් දැන් එක පාර කෑනුත් උස්සන් පොලිමෙ හිටියා අහිංසකයි ඌ රටක් වටී හදිස්සියේ කලු කාර් එකක් එයි පොලිස් මාමලත් වටේ සිටී පෙට්රල් පෝලිම පැනලා ටැංකිය ෆුල් කරන්න උන් නියෝග දෙයි තනියෙන් මිනිහෙක් අසාධාරණයට කෑගහලා උන් පිලිතුරු දෙයි වටේ ඉන්න උන් ඇටේ නැති උන්ද කියලා සැකයක් මට එනවා නඩේම දක්කන් කඩේට එක්කන් ගිහිල්ලා ටොක්කක් මම දෙනවා පඩේ ගද ගහනවා වාගේ බොල තොපේ මිනිස්කම පිරිහෙනවා දුප්පත් පෝසත් සේරම මිනිස්සු පෙට්රල් පෝලිමෙ ලත වෙනවා කනේ පාරකුත් දුන්නා මාමා තරු වල බලයද එක පුතේ ගුටි කාගෙන හරි පෙට්රල් ගහලා කොල්ලා ඉන්නවා පට්ට සැපේ නාස්ති වෙලා බන් සමාජේ හොදටම සූස්ති ගහලද මුන් ඉන්නේ පන්සලේ ධර්මය අමතක කල උන් ආසනේ ගත්තාම සැපයි අනේ පාලකයෝ අද මුනිවත රකිනවා තෙල් නැව එනකන් අපේ රටට අපේ රටේ දේ විකිණන් කෑවාම ඔහොම වෙනවා පකො එකයි ඇත්ත සියට විස්සක් විතරක් දිලා තෙල් එනකන් අපි කැරියො වගේ බලන් ඉන්නවා බකන්නිලාගන හිටන් ඉන්නවද කෝ නෑනේ රනිල් මහාත්තයො කතා කරන්නකො ඇයි අපෙ රටෙ තෙල් දැන් නැත්තේ ඒකරැස් කරන් අරගෙන තෙල් ටික ගහමුද අපි මේ තෙල් ටැංකි මාල රත්තරන් උගස් තියලා හරි ගහනවා මිනිස්සු තෙල් මල්ලී අනිත් එකා ගැන හිතන්නේ නෑ බන් ෆුල් වෙනවා නම් තෙල් ටැංකි එකම එක නැවයි හරවලා යැව්වේ ලංකාවේ තෙල් ඉවරයිද නාස්ති වෙන්නේ රටේ ආර්ථිකෙ ඒ ගැන පොඩ්ඩක් දුක නැද්ද ලොකු ලොකු පුටුවල ඉන්නා උන් නම් ගානට තෙල් ටික ගහ ගත්තා මොඩ උනත් උන් ගානට මිම්මට ලොකු ලොකු පුටුවල ඉඳ ගත්තා නිදහස් මාද්ය නීතිය හින්දා බය නැතුවම මම රැප දැම්මා උස්සන් යාවිද දන්නේ නෑ බන් මේවා දලා මට හිතුනා ප්රශ්න දැක්කාම ඉන්නම බෑ බ්රෝ ඇග පත සේරම වෙව්ලනවා ඕන පුකක් මට මැරෙන්න බය නෑ තාම තනිකඩ එල කොල්ලා....