Part Time Lover (Sinhala Edition)

Part Time Lover (Sinhala Edition)

Neo Navy

Длительность: 3:56
Год: 2021
Скачать MP3

Текст песни

යහනෙ පෙම් කතා ඇසේ, අදුරේ ඈ සිනාසුනේ
ඈ ඔබෙයි (I am your part time lover)
නුබ නැති රැ නිරන්තරේ
ඈ හා මා පෙමින් බැදේ
ඈ ඔබෙයි (I am your part time lover)

හිත ගිය තැන හැදුවා මාලිගාව
මාලිගාව මගෙත් නෙවෙයි, ඒත් මමයි රජ
කුමරිය නුබ වැදි රජ මම
මනමෙගෙ කොපුවට වඩා සැරයි මගෙ කඩුව

ඔයාගෙ කොල්ලා හැමදාම ඕවර්ටයිම්
ලොවට හොරා මම කෙල්ලගෙ පාර්ට්
අපි දෙන්නගේ පෙම දන්නෙ හද විතරයි
පොඩ්ඩ වැරදුනොතින් ගිනි ගයි ගොසිත් නයි

වෙලාව යනවා විදුලි වේගයෙන් කාලය අපේ හතුරෙක්
ඇස් වලින් මාව මැරුවා කෙල්ලේ ඔයා මිනී මරුවෙක්
ඔයා මගේ උනාට මට බෑ ඔයාගේ වෙන්න
ඒක දෑනගෙනත් ඇයි ආවේ මට තුරුල් වෙන්න

යහනෙ පෙම් කතා ඇසේ, අදුරේ ඈ සිනාසුනේ
ඈ ඔබෙයි (I am your part time lover)
නුබ නැති රැ නිරන්තරේ
ඈ හා මා පෙමින් බැදේ
ඈ ඔබෙයි (I am your part time lover)

ආදරෙන් මුලා වෙලා රහසින් හඩා වැටි (රහසින් හඩා වැටි)
වර්දේ ඇලි ගැලි (වර්දේ ඇලි ගැලි) දුක් වින්ද කල් දැන් ඇති
නෙතු පියන් හැර දමා බලමු දෑන් අප දිහා
එකිනෙකා වෙන්වෙලා ඉන්න බෑ දුරස් වෙලා

යහනෙ පෙම් කතා ඇසේ, අදුරේ ඈ සිනාසුනේ
ඈ ඔබෙයි (I am your part time lover)
නුබ නැති රැ නිරන්තරේ
ඈ හා මා පෙමින් බැදේ
ඈ ඔබෙයි (I am your part time lover)

කුමරිය නුබයි
වැදි රජ මමයි
නුබ මගේ
මම නුබෙ නොවේ
කුමරිය නුබයි
වැදි රජ මමයි
නුබ මගේ
මම නුබෙ නොවේ