Ira Na Wenaswela
Nimal Gunasekara
2:38ආවාට තිබුනත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි මා කාට නැතුවත් ඔබට පිදූ පෙම සඳ මෙන් අහින්සකයි එතරම් අහින්සකයි ආවාට තිබුනත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි මා කාට නැතුවත් ඔබට පිදූ පෙම සඳ මෙන් අහින්සකයි එතරම් අහින්සකයි මංගල පෝරුව මතට එදා ඔබ දෙපා නැගූ ඒ සුභ මොහොතේ මංගල පෝරුව මතට එදා ඔබ දෙපා නැගූ ඒ සුභ මොහොතේ සිහිසන් නොමැතිව වැටුනු අයුරු දැක අනුකම්පාවකි මසිත වෙලාගත්තේ ආවාට තිබුනත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි මා කාට නැතුවත් ඔබට පිදූ පෙම සඳ මෙන් අහින්සකයි එතරම් අහින්සකයි සදාකාලයෙන් සදාකාලයට අපට උරුම නැත දුක් කඳුලු සදාකාලයෙන් සදාකාලයට අපට උරුම නැත දුක් කඳුලු මැලවුනු මල් පෙති යලි පුබුදන්නට අපෙ ලොවට හෙට හිරු පායා එනවා ආවාට තිබුනත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි මා කාට නැතුවත් ඔබට පිදූ පෙම සඳ මෙන් අහින්සකයි එතරම් අහින්සකයි ආවාට තිබුනත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි මා කාට නැතුවත් ඔබට පිදූ පෙම සඳ මෙන් අහින්සකයි එතරම් අහින්සකයි