Mahada Premadare

Mahada Premadare

Prince Udaya Priyantha

Альбом: Oba Pa Pem Sina
Длительность: 3:31
Год: 2005
Скачать MP3

Текст песни

මහද ප්රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංගා ලෙසේ
සිතුම් රැල් නංවලා මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා

මහද ප්රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංගා ලෙසේ
සිතුම් රැල් නංවලා මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා

දෛවයේ කෘර සෙවණැල්ල එලවා දමා
ජීවිතේ රන් විමන් සාදවා
දෛවයේ කෘර සෙවණැල්ල එලවා දමා
ජීවිතේ රන් විමන් සාදවා
සමසේ බෙදා දුක් වේදනා
භවයෙන් භවේ අපි යමු

මහද ප්රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංගා ලෙසේ
සිතුම් රැල් නංවලා මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා

රුදුරු වෙසකින් බැඳී ගැහැට දෙන චේතනා
නිබඳ ගෙන දෙයි විරහ වේදනා
රුදුරු වෙසකින් බැඳී ගැහැට දෙන චේතනා
නිබඳ ගෙන දෙයි විරහ වේදනා
සැකයෙන් මිදී කුළුණක් ලෙසේ
හිඳිමු අපේ ලෝකයේ

මහද ප්රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංගා ලෙසේ
සිතුම් රැල් නංවලා මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා

මහද ප්රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංගා ලෙසේ
සිතුම් රැල් නංවලා මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා
මහද ප්රේමාදරේ...