Notice: file_put_contents(): Write of 648 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Priya Sooriyasena - Hadawatha Illa | Скачать MP3 бесплатно
Hadawatha Illa

Hadawatha Illa

Priya Sooriyasena

Альбом: Mata Wasana
Длительность: 3:11
Год: 2024
Скачать MP3

Текст песни

හදවත ඉල්ලා නොලැබුණු විටදි
දහසක් සිතුවිලි මා හද තුල කැලඹී
මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමි
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී

ඔය නෙතු අග රැඳී තිබූ
නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලී
සෙනෙහස කීවා

හදවත ඉල්ලා නොලැබුණු විටදි
දහසක් සිතුවිලි මා හද තුල කැලඹී

මතු අප උපදින භවයේ
යලි හමුවේවා
ඔය නෙතු අග සිසිල දැනී
මට ළංවේවා

හදවත ඉල්ලා නොලැබුණු විටදි
දහසක් සිතුවිලි මා හද තුල කැලඹී
මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමි
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී