Apasu Enawa
Priya Suriyasena
3:52මට වාසනා... ඔබ මට වාසනා... උපනූපන් හැම ආත්මයේ... මට ඔබ ඔබ මට වාසනා... ඔබ මට මට ඔබ වාසනා... ඔබෙ නෙත් දොලොස් මහේ පහන වේ... කලමැන දල්වන ආරදනා... කලමැන දල්වන්න ආරාදනා පෙර භවයේ වියෝව අදුරේ නිවුනු සැනින්... මට වාසනා ඔබ මට වාසනා... උපනූපන් හැම ආත්මයේ... මට ඔබ ඔබ මට වාසනා... ඔබ මට මට ඔබ වාසනා... සුරතින් සුලන් මුවා කරලමී... සුරතින් සුලන් මුවා කරලමී... නොනිමනු මැන ප්රේම ප්රාර්තනා... නොනිමනු මැන ප්රේම ප්රාර්තනා... අපි අපගේ අනෝම ඇසුරේ වෙලේමූ සදා... මට වාසනා ඔබ මට වාසනා... උපනූපන් හැම ආත්මයේ... මට ඔබ ඔබ මට වාසනා... ඔබ මට මට ඔබ වාසනා... මට වාසනා...