Notice: file_put_contents(): Write of 617 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Rasindu Mihisara - Seerum Dawa | Скачать MP3 бесплатно
Seerum Dawa

Seerum Dawa

Rasindu Mihisara

Альбом: Seerum Dawa
Длительность: 3:14
Год: 2025
Скачать MP3

Текст песни

සීරුම් දවා
නිශාවේ හඬා
ඒ මල් කිනිත්තේ අගින් මා

ඈගෙන් එහා
සොයන්නේ මෙමා
වැහි තෝඩු ඇහිපිල්ලමේ ලා

අහසෙන් එහා
කඳු නිම්න හා
තනිවෙච්ච...මතකේ...රැදීලා

හමනා සුළං හා
දැනෙනා තරම් මා
නුබේ ආදරේ සොයනවා

නුබ නොමැතිදා මා නිවෙන්නේ කෙසේ
නොදැනයි තවත් මා හිඳින්නේ
අදටත් කොහේ නුඹ සොයන්නේ
නුබත් දන්නේ නෑ  මේ කතාවේ

තාමත් හිතේ
ඉඩ කාටත් නොදී
පසුතැවෙනා තරම් නෑ නොදන්නේ

ඈගෙන් එහා
සොයන්නේ මෙමා
වැහි තෝඩු ඇහිපිල්ලමේ ලා

අහසෙන් එහා
කඳු නිම්න හා
තනිවෙච්ච...මතකේ...රැදීලා