Chella Llà
Renato Carosone
3:01තිබුනානම් හුඟක් ලොකු මිල මුදල් මගෙ අතේ. ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ. කහටක් හිතේ කොනකවත් නෑ ඔබකෙරේ. සුළඟක් වගේ හැරගියත් ලෝකෙන් මගේ. ආයෙත් වරක් - මට වඩා හොද කෙනෙක් හමුවේවා කියා - ඔබට මා පතනවා.// ජීවිතේ පරදුවට මා තියා. පෙම් කලේ ඔබ වටිනවා සිතා. තේරුනේ මම රැවටුනා කියා. කාලයත් නොදැනීම ගතවෙලා. කහටක් හිතේ කොනකවත් නෑ ඔබකෙරේ. සුළඟක් වගේ හැරගියත් ලෝකෙන් මගේ. ආයෙත් වරක් - මට වඩා හොද කෙනෙක් හමුවේවා කියා - ඔබට මා පතනවා.// මේ භවේ යළි සිහිවෙලා එදා. තේරුනොත් මම ඉස්තරම් කියා. මන්දිරේ දොරඟුළු කඩා දමා. අයෙමත් ඔබ එන්න මා සොයා. කහටක් හිතේ කොනකවත් නෑ ඔබකෙරේ. සුළඟක් වගේ හැරගියත් ලෝකෙන් මගේ. ආයෙත් වරක් - මට වඩා හොද කෙනෙක් හමුවේවා කියා - ඔබට මා පතනවා.// ගායනය: සඳුන් පෙරේරා පද රචනය: සජිත් වී. චතුරංග සංගීතය: චන්දන වල්පොල