Sansara Sihinaye (Feat. Chamika Sirimanna)
Rohana Weerasinghe
3:58ඉගිලෙන්න තහනම් නම් දුරක් ඇයි දුන්නේ මට අත්තටු දෙකක් අපි ලිව්වෙ ලස්සන කවි දෙකක් මගෙ වෙන්නෙ ඇයි එක කවි පෙළක්...// පෙම්වන්ත හිතටත් යට ඉඳන් පෙන්වන්න අවියක් ඔබ අරන් මට ගන්න හැකී ඉර හඳ උනත් ඔබ දන්නේ නැහැ ඒ බව තවත් ඔබ දන්නේ නැහැ ඒ බව තවත් ඉගිලෙන්න තහනම් නම් දුරක් ඇයි දුන්නේ මට අත්තටු දෙකක් අපි ලිව්වෙ ලස්සන කවි දෙකක් මගෙ වෙන්නෙ ඇයි එක කවි පෙළක් හැමදාම මල් පෙති ලං කලත් දැනුනේම නෑ සුවඳැති බවක් නෑ මා ඔබෙන් ලද අත්වැලක් සාධාරණයි අපි වෙන් කළත් සාධාරණයි අපි වෙන් කළත් ඉගිලෙන්න තහනම් නම් දුරක් ඇයි දුන්නේ මට අත්තටු දෙකක් අපි ලිව්වෙ ලස්සන කවි දෙකක් මගෙ වෙන්නෙ ඇයි එක කවි පෙළක්