Pinna Malee Suda
Rohana Weerasinghe
3:46මට මුළු ලොවම ඔබයි මගේ මුළු ලොවම ඔබයි සිනහව කඳුළ ඔබයි ජය පැරදුමත් ඔබයි මට මුළු ලොවම ඔබයි මගේ මුළු ලොවම ඔබයි සිනහව කඳුළ ඔබයි ජය පැරදුමත් ඔබයි ඔබ ළඟ නැති විට හිරු සදු මිලිනව ලෝකය නවතිනවා සුසුමක සිරවී හදවත නවතිනවා සුසුමක සිරවී හදවත නවතිනවා මට මුළු ලොවම ඔබයි මගේ මුළු ලොවම ඔබයි සිනහව කඳුළ ඔබයි ජය පැරදුමත් ඔබයි ඔබ ළඟ ඇති විට විකසිත වන ලොව පිබිදී හිනැහෙනවා හද ගැබ සහසක් මල් යලි පිබිදෙනවා හද ගැබ සහසක් මල් යලි පිබිදෙනවා මට මුළු ලොවම ඔබයි මගේ මුළු ලොවම ඔබයි සිනහව කඳුළ ඔබයි ජය පැරදුමත් ඔබයි මට මුළු ලොවම ඔබයි මගේ මුළු ලොවම ඔබයි සිනහව කඳුළ ඔබයි ජය පැරදුමත් ඔබයි