Mandaram Andura Medin (Feat. Krishantha Erandaka)
Rohana Weerasinghe
3:56ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරං සිරි යහන අද්දරට වී වැතිරෙන්නෙපා සයනේ මම සස්වාමිකයි ස්වාමී ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරං සිරි යහන අද්දරට වී වැතිරෙන්නෙපා සයනේ මම සස්වාමිකයි ස්වාමී මල් මකරන්ද දෝතට අරං නෙතේ කඳුලැලි දරා මං මග බලා සිටියා නෙතු ගනඳුරට තරුවක් වෙලා ඔබ එතැයි සිතා සිල් බිඳලන්න නොහැකී නිසා මම මග බලා සිටියා ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරං සිරි යහන අද්දරට වී වැතිරෙන්නෙපා සයනේ මම සස්වාමිකයි ස්වාමී නේක දුක් හද රැඳුනා සඳ එලිත් නිවුනා අඳුර මැද තනිවී පවන් රොදකට සවන් දොර අරුනා තරු ඇසත් පිපුණා සඳ ලබන්නී මා සරා සඳ ලඟ මා තරු ඇසත් පිපුණා සඳ ලබන්නී මා සරා සඳ ලඟ මා