Manaloli Manamaliye
Rohana Weerasinghe
4:00Rohana Weerasinghe, Rookantha Goonathilake, & Hemasiri Halpita
මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් වෙලා මාගෙ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ කවදා හෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලා ආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්රේමාදරේ මුව මදහාසේ ඔබ මට පෑවේ විහිදා පෙම් ආරාධනේ ඉඟියෙන් වාගේ රහසින් කීවේ සැනසීමයි මේ ජීවිතේ ඔබ හිනැහේවී පුන්සඳ වාගේ පායාලා මාගේ ලොවේ ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු වූයේ ඔබ මා ලංවීලා මෙසේ ලතැවුල් කීවේ සංසිදවූවේ දෙනෙතේ දල්වාලා සෙනේ ඔබ සුව ගේනා සුවඳක් වාගේ පාවේවී මාගේ ලොවේ