Notice: file_put_contents(): Write of 648 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Sanka Dineth - Ridena Noriddena | Скачать MP3 бесплатно
Ridena Noriddena

Ridena Noriddena

Sanka Dineth

Альбом: Ridena Noriddena
Длительность: 3:24
Год: 2018
Скачать MP3

Текст песни

රිදෙන නොරිද්දන කම්මුල් අවුස්සලා
කියඹු ලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුමි සිහින නෙවෙයි කිසිදා
ගැහෙන්න දෙව්ලිය පපුවේ හුස්ම තියා

මා ඇවිලිලා, ඈ නිවෙනවා
ඈ ඇවිලිලා, මා නිවෙනවා

උණුසුම් දෙතොලේ හැගුමන් කිති කවනා
සද නැති රෑ තරු සියොලග කතා කලා
අත අත නෑරම නොනිදා පහන් කලා
නිදි නැති මැදියක උණුහුම ඉපැද්දුනා
මා ඇවිළිලා, ඈ නිවෙනවා
ඈ ඇවිළිලා, මා නිවෙනවා

උරහිසේ හිස තියන් ආදරේ කියනවා
වේදනා ඇස් දෙකේ ඇවිළිලා
මා නිවෙනවා, ඈ නිවෙනවා
ඈ නිවෙනවා, මා නිවෙනවා