Notice: file_put_contents(): Write of 662 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Senanayaka Weraliyadda - Handana Tharam | Скачать MP3 бесплатно
Handana Tharam

Handana Tharam

Senanayaka Weraliyadda

Альбом: Handana Tharam
Длительность: 3:38
Год: 2016
Скачать MP3

Текст песни

දුක තද කරන් මහ මේර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්
අපි හමු උනත් ඉඳ හිට යලිත්
එක් වෙන්න බෑ කවදාකවත්
නිතර වැටෙනා කඳුලට ඉතින් කථා කරගන්න පුළුවන් නම්
කියයි හඬගා ලොවට මතු දා ඔබට මා ආදරෙයි කියලා
දුක තද කරන් මහ මේර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්

විටෙක ලං වෙලා විටෙක වෙන් වෙලා ගෙවෙන අපේ ආදරේ
කෙළවරක් සොයා තව තැවෙනවා මැරී මැරී ජීවිතේ
කොහොම පිළිගන්නේ මම නම් ඔබේ දෑත අහිමියි කියා
දුක තද කරන් මහ මේර තරම්

නොනිඳ රෑපුරා දෙතැනකට වෙලා හිමි අපේ ඉරණමේ
දැනෙන වේදනා වචනයෙන් කියා ගන්න බෑ පන මගේ
නොදැක හිනැහෙන්නේ කොහොමැයි කියා දෙන්න ඇවිදින් සොයා
දුක තද කරන් මහ මේර තරම්