Sililara Sitha Nayana (2Forty2 Remake Lounge)
Senanga Dissanayake
5:18වෙනදා වගේම සුවඳයි හිත මාරුතේට සැරසෙයි හැමදා වගේම පුරුදුයි නුඹ ඈත යනවා නියතයි පාලුවේ සතුට හොඳට පුරුදු මට නුඹ නොමැති ලොව සුන්දරයි තවම සුන්දරයි තවම හැමදාම ගීත ලියවෙයි දුක වාව ගන්න ආසයි මතුදාක දෑස පියවෙයි නුඹෙ රූපේ මතකේ දියවෙයි පාලුවේ සතුට හොඳට පුරුදු මට නුඹ නොමැති ලොව සුන්දරයි තවම වරලසේ සුවඳ හොඳට පුරුදු මට ඈ නොමැති ලොව සුන්දරයි තවම පාලුවේ සතුට හොඳට පුරුදු මට නුඹ නොමැති ලොව සුන්දරයි තවම