Wahi Pabalu
Surendra Perera
ප්රෙමය උසයි සුසුම් නම් විසයි තනිකම් දොසයි සදාකාලිකයි ප්රෙමය උසයි සුසුම් නම් විසයි තනිකම් දොසයි සදාකාලිකයි ප්රෙමය උසයි සුසුම් නම් විසයි තනිකම් දොසයි සදාකාලිකයි මල්බද බිසවුනේ රොන් ගන්න ඕනේ තෝල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑනේ. මල්බද බිසවුනේ රොන් ගන්න ඕනේ තෝල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑනේ. ප්රෙමය උසයි සුසුම් නම් විසයි තනිකම් දොසයි සදාකාලිකයි ප්රෙමය උසයි සුසුම් නම් විසයි තනිකම් දොසයි සදාකාලිකයි ෆර්දාවෙන මුහුණ වසා. ශමේලා එලු රැනේ දිව්වේ ඉපනැල්ල ගානේ තෝල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑනේ. එලු රැනේ දිව්වේ ඉපනැල්ල ගානේ තෝල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑනේ. ප්රෙමය උසයි සුසුම් නම් විසයි තනිකම් දොසයි සදාකාලිකයි ප්රෙමය උසයි සුසුම් නම් විසයි තනිකම් දොසයි සදාකාලිකයි ශමේලා. වේදනා. නුඹේ නිල්වන් නෙතින් දැල්වුනා මල්බද බිසවුනේ රොන් ගන්න ඕනේ තෝල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑනේ. එලු රැනේ දිව්වේ ඉපනැල්ල ගානේ තෝල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑනේ. ප්රෙමය උසයි සුසුම් නම් විසයි තනිකම් දොසයි සදාකාලිකයි ප්රෙමය උසයි සුසුම් නම් විසයි තනිකම් දොසයි සදාකාලිකයි