Unuhuma 3 (Feat. Ashan Fernando)

Unuhuma 3 (Feat. Ashan Fernando)

Tehan Perera

Альбом: Unuhuma 3
Длительность: 3:17
Год: 2016
Скачать MP3

Текст песни

නාඳුනනා සුභ හීනේ සුව මැව්ව සුරඟන නුඹදෝ
හාද වෙලා මල් වාරේ වස්සාන උණුහුම මගෙදෝ
මගේ වාගේ දැනුණා නෙතු වින්ද මොහොතේ හා
භව ගාණක් රැඳුනා එක හීනයක මා

පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
සතුටින් ඇස් තෙමුණා දුටුවාදෝ මන්දා
ළඟ රැඳෙමි මා දිවි තුරා මම රකිනවා පණ සදා

දෑස අයා ළඟ ඉන්නම් පිළිගන්න මාගේ සෙනෙනේ
පාළු පුරමි මං කවදත් අදහන්න බැරි වෙන තරමේ
මගේ වාගේ දැනුණා නෙතු වින්ද මා හිතේ හා
භව ගාණක් රැඳුණා එක හීනයක මා

පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
සතුටින් ඇස් තෙමුණා දුටුවාදෝ මන්දා
ළඟ රැඳෙමි මා දිවි තුරා මම රකිනවා පණ සදා"