Rangahala Dan Atha
Austin Munasinghe, Wijeratne Warakagoda, & Hudson Samarasinghe
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ සුදු වැලි කතරේ පිපුණු මල වගේ ලොව්තුරු රස ගංගා ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව්ලොවක් වේ... කතර දෙව් ලොවක් වේ... සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ සීත හිමව්වේ කඳු ගැට අතරේ සෙනෙහස දිය දහරා ඈත හිමේ කඳු අතරේ පාවෙන අමා සුවය පැතුවේ... අමා සුවය පැතුවේ...