Notice: file_put_contents(): Write of 614 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Wayo - Anagathaye | Скачать MP3 бесплатно
Anagathaye

Anagathaye

Wayo

Альбом: Anagathaye
Длительность: 4:13
Год: 2018
Скачать MP3

Текст песни

මිණිමුතු මාල පලන්දා
ඉපදුන කාසි කොයින්දා
අපි අතරේ
සද මත පාද තබන්දා
සිහනද රාවය රන්දා
අපි ඉන්නේ
සන්තෝසේ
රට වට කර වැට බැන්දා
කට වහගෙන ඉකිබින්දා
දුක වාවනු බැරි හින්දා හද රහසේ

වළා අතරේ පියාඹන්නේ ඔබයි සොයුරේ
සිනා සයුරේ ගිලී එන්නේ ඔබයි මිතුරේ
නොනිම් කතරේ පහන් තරුවෙන් එතෙර වෙන්නේ
පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ

හිත යට කෝපය හන්දා
ගිනිකෙළි සාමය බින්දා
අප අතරේ
කෑදර මොකටද මන්දා
සිහසුන අතහැර යන්දා
සමුගන්නේ
තනි තනියේ
අපමණ දුක් ඇති වින්දා
රැකගමු මරු ගෙල සින්දා
හෙට ඇස් අරින බිලින්දා මනුසතුනේ

වළා අතරේ පියාඹන්නේ ඔබයි සොයුරේ
සිනා සයුරේ ගිලී එන්නේ ඔබයි මිතුරේ
නොනිම් කතරේ පහන් තරුවෙන් එතෙර වෙන්නේ
පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ

වළා අතරේ පියාඹන්නේ ඔබයි සොයුරේ
සිනා සයුරේ ගිලී එන්නේ ඔබයි මිතුරේ
නොනිම් කතරේ පහන් තරුවෙන් එතෙර වෙන්නේ
වළා අතරේ පියාඹන්නේ ඔබයි සොයුරේ (ඔබයි සොයුරා)
සිනා සයුරේ ගිලී එන්නේ ඔබයි මිතුරේ (ඔබයි මිතුරා)
නොනිම් කතරේ පහන් තරුවෙන් එතෙර වෙන්නේ
පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ