Sweatha Sande
Yasas Medagedara
4:42දිසි හීන ගානේ උපනා විමානේ ඇසි මීන තීරේ ඉගි තාල තේරේ ආශා රසේ වෑහෙනා නාරී දෙතොල් ලංවෙනා දිසි හීන ගානේ උපනා විමානේ ඇසි මීන තීරේ ඉගි තාල තේරේ ආශා රසේ වෑහෙනා නාරී දෙතොල් ලංවෙනා පත්තුරක් සේම පාවෙලා ඉගි සුසුම් සේල යාවෙලා සුර ලොව ඉදන් ආවාද ශාරදා නෙත් සරින් මාව ඇහැරවා සද ඇවිත් යායේ පාවෙලා දෙව් ලොව හැගුම් මේවාද ශාරදා කාරණා... තේරුනා... ශාරධා... ශාරධා... උපමා කතාවේ දෙව්ලියය මාගේ සැලෙනා නෙතේ සුව ගවසා ආදරේ මියෙනා තුරා මේ සුවදේහි මහදේ උපනා භවේ යලි බැදෙමූ මේ වගේ ඇසිපිය සේලේ සලා පැතු හීන සේයා මවා දෙව් ලොව හැගුම් මේවාද ශාරදා කාරණා. තේරුනා. ශාරධා. ශාරධා. දිසි හීන ගානේ උපනා විමානේ ඇසි මීන තීරේ ඉගි තාල තේරේ ආශා රසේ වෑහෙනා නාරී දෙතොල් ලංවෙනා දිසි හීන ගානේ උපනා විමානේ ඇසි මීන තීරේ ඉගි තාල තේරේ ආශා රසේ වෑහෙනා නාරී දෙතොල් ලංවෙනා පත්තුරක් සේම පාවෙලා ඉගි සුසුම් සේල යාවෙලා සුර ලොව ඉදන් ආවාද ශාරදා නෙත් සරින් මාව ඇහැරවා සඳ ඇවිත් යායේ පාවෙලා දෙව් ලොව හැගුම් මේවාද ශාරදා කාරණා... තේරුනා... ශාරධා... ශාරධා...