Notice: file_put_contents(): Write of 621 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Akiiy - Colombo No 1 | Скачать MP3 бесплатно
Colombo No 1

Colombo No 1

Akiiy

Альбом: Colombo No 1
Длительность: 3:36
Год: 2024
Скачать MP3

Текст песни

ලේසි නෑ Shorty! 
කොළොම්පුර Homie! 
මේ වදන් දෙන්නේ රත් වෙන්න කන් Brodie! Ya'll Better Run Homie! 
Real වැඩි Sorry! සිරා සිද්දි මේවා කියවන්නෑ පම්පෝරි 

SÌ SÌ SÌ SÌ SÌ SÌ අපි වගේ වෙන්න හිතන්නේපා 
SÌ SÌ SÌ SÌ SÌ SÌ කොළොම්පුර අංක එක..//

සාදරෙන් පිලිගමි නාඳුන පුරයට ලේ වල බවයකි රාවණ කුලයක 
රාමුවකට කොටු නෑ මේ කුලකය 
රිසි වෙලාවට අතින් ගැස්සෙන්නේ පුරනය 
අපි තමයි කරවන්නේ හරි උන් ගුණනය 
බොරුවට දඟලන උන් හරි සුලභය අපි වගේ උන් මේ ලෝකෙට දුලභය 

දාසයක් මදි මට පාර කියන්න 
ඉපදුන්නෑ අපි කාලා බීලා දිරන්න 
මොනාද මේ උබලගේ තර්ක විතර්ක? 
ඇස් ඇරපන් දැන් කීපාරක් කියන්නද? 
ඇයි කුණු හාරන්නේ අපහාස කරන්නද? 
කුඩ්ඩෝ නෙවෙයි වැඩ්ඩෝ දාලා නෑ යන්තර! 
සිහිය නිරන්තර, යෝගික තන්ත්‍රය 
අහගනින් මං ගැන, නෑ බොරු රංගන 
සෙල්ලමේ උඩින් එකෙක් නම රන්දන 
යන්නෑ මං පස්සට බොරු රැස් අද්දන එකෙක්ටවත් බෑලු මාව නවත්තන්න
 පංචායුධ මං,හතුරන් තුරන් අමුවෙන් වදන් මරණ තරම් මේක කරන්න ආවේ මම පතන් 
මැද්දට පැන්නොතින් Grrrrattatatatata!!! 

අඩෝ SÌ SÌ SÌ SÌ SÌ SÌ අපි වගේ වෙන්න හිතන්නේපා 
SÌ SÌ SÌ SÌ SÌ SÌ කොළොම්පුර අංක එක..// 

කියවන්නේ දර්ශනේ නොතේරෙන මන්ත්‍රා 
ගති මහා පිරිපුන් සැහැල්ලු මා යාත්‍රා 
මගේ හරි වෙලාවට සිහියෙන් අධිමාත්‍රා උබලට මෝල් වෙන්න මං තමයි viagra 
ලියවෙන්නේ නෑ බොරු අතිශෝක්ත මාලා 
අසිපත සියත දරයී මගේ දනී ප්‍රාණා සවන් දීපන් හරියට කියවන ගාථා
 Know that i’m a prodigy figli di p*ttana 
මං වපුරන තරමට ලැබෙන්නේ ආස දේවල් තැකීමට හුරු නැත මානසික කේවල් 
හිනා මුංගේ දකිද්දි මට ගෝත වැඩ මෙවන් මං මෙකේ මුල ඉඳන් එන්නේ ගෙනත් වෙන සිහියවල් 
කාටවත් බැ ඩෝ කරන්න මා වලකා මං යන්නේ බං එ නොදුටු ඒ මානේ පා රකා සක්වල ගති බං 
මං ඉන්නෙ හොඳහින් වටහා ඒකයි රාමුවෙන්ම පිට යන්නේ මා කලඹා ලේසි නෑ Shorty! 

කොළොම්පුර Homie! මේ වදන් දෙන්නේ රත් වෙන්න කන් Brodie! 
Ya'll Better Run Homie! Real වැඩි Sorry! 
සිරා සිද්දි මේවා කියවන්නෑ පම්පෝරි 

SÌ SÌ SÌ SÌ SÌ SÌ අපි වගේ වෙන්න හිතන්නේපා 
SÌ SÌ SÌ SÌ SÌ SÌ කොළොම්පුර අංක එක..//