Notice: file_put_contents(): Write of 613 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Izzu - Marennama | Скачать MP3 бесплатно
Marennama

Marennama

Izzu

Альбом: Marennama
Длительность: 3:12
Год: 2023
Скачать MP3

Текст песни

ගහනවනම් ගහපන් මැරෙන්නම
තාමත් කිව්වෙ නෑ සැරෙන් මම
බොනවනම් බීපන් වැනෙන්නම
දෛවෙ බෑ කිව්වා නැගිට්ටා මං දැනෙන්නම

ගහද්දි ගහපන් මචන් මැරෙන්නම
තාමත් කිව්වෙ නෑ සැරෙන් මම
බොනවනම් බීපන් වැනෙන්නම
දෛවෙ බෑ කිව්වා නැගිට්ටා මං දැනෙන්නම

Izzu කිසි Issue එකක් නෑ කෙල්ලෙ මන් ලග
පිස්සුවෙන් වගේ ඇයි දගලන්නේ මන් ලග
නාබර මල් කැකුලු වැනි ඔයාලා ගැලපෙන්නේ පොත පතට
ගොඩක් ළමයි තාමත් මානෙක නැ මග

කවුද මේකෙ විදානේ
මන් බත් කන්නේ රතු හාලේ බතින් පුරෝලා පිගානේ
මන් දක්කල ගන්නන් කරත්තේ චේන් පන්නගෙන විගාට එන්න
සීමාව ඉක්මවා කියවන්නේ ඔය දිගා වෙන්න

ගොඩක් උන් ලන්වෙද්දි කිචි මේකනන් ඔයාට පුංචි මන් අවදියෙන් ඉද්දි
ඇස් දෙක නිදි flows නං nothing අල්ලන්නෙ ගතින්
හොද ලමයි කෝමත් ඒමයි අල්ලන්නේ නැ ගෑනුන්ගේ අතින්
ගොඩක් මල් අතරින් හෙව්වේ හත් පෙති
බත් කවාගන්නේ නැ කාගෙවත් අතින් ගෑනුන්ගේ අතින්

බෝ පැලේට පස්සේ තියෙන හොදම පැලේ
පොලිසියෙන් දැක්කොත් දෙකක් නැ මේ පකේ පාලනේ
සසනේ ඉවරයි මාසෙන් දාගත්තට පස්සේ සිවුරු කැලේ
අබිධර්මේ උගන්නන්නන් පිස්සුවෙන් වගේ කෙල්ලේ

තරිකිට දොන් තරිකිට දොන් පතුරු යවන්නන් බෙරේ පැත්තක්
දූරති මාර සේන මැඩ දැම්ම නමුත් ගෙදර එකි උස්සන් එන්නේ කැත්තක්
ලයිටරෙයි ගන්ජයි වගේ අපි දෙන්න වද්දල ගන්නන් කට්ටියට
තුන් කුලුදුල් උන් කියන් එනවා දාන විදි පෙත්තත්

වතුර වගෙ වෙයන් ඇතුලතින් නෑඩෝ කිව්ල
Shot එකක් දෙකක් දාද්දි මතක් වෙන්නේම පවුල
ජම්මන්තර වෛරෙන් මුලු ඇගම කසද්දි අවුල
පිකාසෝ මම අදින්නේ මුල්පිට්ටේ උබව කෝ බන් රැවුල

ගහද්දි ගහපන් මචන් මැරෙන්නම
තාමත් කිව්වෙ නෑ සැරෙන් මම
බොනවනම් බීපන් වැනෙන්නම
දෛවෙ බෑ කිව්වා නැගිට්ටා මං දැනෙන්නම

ගහද්දි ගහපන් මචන් මැරෙන්නම
තාමත් කිව්වෙ නෑ සැරෙන් මම
බොනවනම් බීපන් වැනෙන්නම
දෛවෙ බෑ කිව්වා නැගිට්ටා මං දැනෙන්නම

මම තියන අඩියක් ගානෙ පොළව ගෙරෙව්වා
වඳ මල් ගීත රැප විසින් බඩ කෙරෙව්වා
මට ගහපු ඩිස් කියන්නෙ සීතල මං පෙරෙව්වා
අපි ඉහල යද්දි පහල බුද්දිමත්තු එරෙව්වා

ලිව්වෙ අවසිහියෙන් නේ
ඒකයි වදන් වදින්නේ මේවා
නකල් මන්න පිහියෙන් දේ
ඉගෙන ගත්ත දේවල්
වදනින් එලිය විහිදෙන්නේ
ආලෝකේ ගෙන දේවා
අමුතුයි අපේ DNA
කාටවත් වෙන්නෑ කේවල්

Lernears එකේ වාහනේ ගෙදර අරං ඇවිත් කවුරුත් පැද්ද නැති ගානට
ඉද්දි හිනා යනවා මිතුරේ
අනේ අම්මපා ඇවිදිනු බෑ වතුරේ
ඇගිලි ගැන තතු අහපන් ගිහින් කතුරේන්

ලෝටා පහලට එද්දී ගොලුවන්ටත් රයිම් වෙනව
තේරුමක් නැතුව ලේබල් වල කොල්ලෝ සයින් වෙනව
සෙල්ලං කොටියෝ වයින් වෙනව අපේ පොඩි උන් පයින් දෙනවා
ගෑණු වාහන පැදන් එද්දී පිරිමි පාරෙන් අයින් වෙනවා

පන්න ගන්න එන්න මල්ලි චේන්
හුරුයි මට ඉඩෝරය සහ හෙවි රේන්
මම කොහොමත් කලෙ මම කැමතිම දේ
රැකන් අපේ දේ දගලන්නෙ රස්නේ වැඩියි මාගම්පුර ලේ

ගහපන් මැරෙන්නම
තාමත් කිව්වෙ නෑ සැරෙන් මම
බොනවනම් බීපන් වැනෙන්නම
දෛවෙ බෑ කිව්වා නැගිට්ටා මං දැනෙන්නම

ගහද්දි ගහපන් මචන් මැරෙන්නම
තාමත් කිව්වෙ නෑ සැරෙන් මම
බොනවනම් බීපන් වැනෙන්නම
දෛවෙ බෑ කිව්වා නැගිට්ටා මං දැනෙන්නම