Mal Pen Podak (Live)
Bathiya & Santhush
4:03මට හංග හංග හැංගිලා ගිය කාලය ඔබ තාම දන්නෙ නෑ මේ ආදරේ වග දුර ඈත කාලේකත් කියන්නට හිටිය බව පොඩි කාලයක්ද මේ බලාගෙන හිටියේ මම මේ ආදරේ ද ආදරේ බව නොදැනුන හිත හීනයක් වගේ නිවි නිවී දැල්වෙන සුළඟක් නමුත් ඇවිත් රැඳෙන්නට බැරිවුණ මම ආදරේ කියා කියන්නද සදහටම හීනෙන් ඇවිදින් කොඳුරනවා මතකය හිත අග අමුණනවා කන් පෙති ලඟ ලඟ මිමිණෙනවා සීතල සිත් පොඩි රැවටෙනවා හදවත සනහන එකම සිහිනයක හෙමිහිට ඇවිදින් මුමුණනවා මුමුණනවා මුමුණනවා මුමුණනවා මේ ආදරේ ද ආදරේ බව නොදැනුන හිත හීනයක් වගේ නිවි නිවී දැල්වෙන සුළඟක් නමුත් ඇවිත් රැඳෙන්නට බැරිවුණ මම ආදරේ කියා කියන්නද සදහටම හීනෙන් ඇවිදින් කොඳුරනවා මතකය හිත අග අමුණනවා කන් පෙති ලඟ ලඟ මිමිණෙනවා සීතල සිත් පොඩි රැවටෙනවා හදවත සනහන එකම සිහිනයක හෙමිහිට ඇවිදින් මුමුණනවා කන් පෙති ලඟ ලඟ මිමිණෙනවා සීතල සිත් පොඩි රැවටෙනවා හදවත සනහන එකම සිහිනයක හෙමිහිට ඇවිදින් මුමුණනවා මුමුණනවා මුමුණනවා මුමුණනවා